Monday, March 21, 2011

S.Ashan



                                                                                                                      S.Ashan Dinuth Fernando
                                                                                                               
First of all thank you very for teaching me & our team &our friends what is really mean by word called “Life”., Event I had so many dreams about my future & make them came though & to live happily with what I’m doing I didn’t have any due of how to achieve, I was so scored when I’m thinking about future will I be able to achieve them….,
                But now it ‘s not that hard to think about the dreams I have and also JAVA has been able to create a big change in my life , because when I’m listening to you are lecturing .I can dream & I can imagine how to nice the things will be in the future …..But for a fact I know that it’s not a dream world that I see when you handling the lectures. Now I know how to make them a Reality & be happy &happy with my loving ones.
I have met so many people with so many different characteristics & different Knowledge levels & different states.  But    You are one of most important person that I have met in the short time that I have spent yet…,since  I have done athletics &  was in the National level I know what life was because of the people  I meet day to day      life of mine but you taught me a lot sir.
 Thank you Very much for the things you have done in this short 6 weeks which was like six months for me…    you are just Amazing sir....    
                                                Wishing you Good luck my dear sir …..
Thank you                                            

Upul Chandana



741071266 v 
S.Upul Chandana
                                                              
I have to say he is the most beautiful man 
ever I have seen in my life. Because of his teaching method my life has totally changed. Habit, thoughts, behaviors have been totally changed.
I found a real modern education through this my teacher .we wish that he servers to our country like this for ever. He is not only my teacher but also my kids’ teacher in the future. I am appreciating him from the bottom of my heart. Words are limited to say about his service to the country.
                                I wish him all the success and I request kindly from him to stay with us as for as Nibbana.
We owe him and he is the real modern reveler of the splendid of the life.
                               

Insaf Mohamed



 Insaf  Mohamed
932890364 v

It gives me a great pleasure to pen this message , As a student I feel that I have fallen in to the trap. Because most of the student can’t do it. In personally,  I feel a changes within me. 
I myself want be a “It profession” when others asks  me what’s your career. 
I feel my self better to get the chance to gain my knowledge at correct way and to educate as a student of inventor of “BSc.(Java Technology  )”.Ishantha sir be with us and share true feeling and what he gain about this world.
By thought "Rich Theory " , " Higher Educational Planning "and “How to face  an interview?” ect.
We get a hope of our selves.  His teaching method was inspiring. And  also motivational for us. I was very glad to study with such person. Also I am wishing him to do this task to keep going on.


Sunday, March 20, 2011

චතුරoග



 921830408v
චතුරoග හෙට්ටිආරච්චි
                                

ජීවිතයේ කිසිම දවසක කිසිම කෙනෙකුගෙන් ලබා ගන්න බැරිතරම් වටිනා කරුණු ගොඩාක් අපි සර් ගෙන් ඉගන ගත්තා.ඇත්තටම අපි ඒ කරුණු වලට සර්ට ණය ගැතියි.ඉස්සර අපේ අම්මා අතට සල්ලි දුන්නම ඒවා වියදම් කරන්නෙ කොහොමද කියලා මට තෙරුනේ නෑ.ඒත් Rich Theory  එකට පින් සිද්ධ වෙන්න දැන් මට මගේ වියදම් පාලනය කරන්න පුලුවන්.ඒ විතරක් නෙවෙයි. ඉස්සර මට කවුරු හෝ බැන්නොත් ගොඩාක් දුක හිතෙනවා. වැරදි නොකර  බැනුම් අහන විට මට කේන්ති යනවා. ඒත් IJTS එකට වගේම සර්ට එන මඩ ප්‍රහාර වලදී ඒවට මුහුණ දෙන අයුරු දැක්කම අපේ ජීවිත වලට එන ප්‍රශ්න වලට මුහුණ දෙන්න ලොකු ශක්තියක් ඒනවා. අපි ලොකු පොහොසත් අය  නෙවෙයි. ඒ නිසා තමයි දියුණු වෙන Rich Theory වගේදේවල් අපට ගොඩාක් වැදගත් වෙන්නෙ.සර්ගෙ හොද හිත නිසා අපට දියුණු වෙන මේව කියා දුන්නා.
සර්ගෙන් අපේ ජීවිතයට ගන්න ගොඩක් දේ තියෙනවා.ඒවා අ
ප්‍රමාණයි. සර් ගෙන් දවසක් ඉගන ගත්තත්  ඒකත් ලොකු වාසනාවක් .ඒ තරම් මo සර්ගෙ ජීවිතෙන් ගොඩාක් දේ ඉගන ගත්තා. ඒ හැම දේකටම සර්ට ගොඩාක් පිo.

Udana Randitha


 
933060160v
 උදාන රන්දි
                                  
 මම ඉශාන්ත සර්ගෙ කැමතිම Lesson එක Rich Theoryඑක.

ඒක සර් කියාදුන්නු විදිය හරිම පුදුමයි.අපි හැමෝටම පුරුදු Common  දේවල් වල අපි කවදාවත් නොදැකපු පැත්තක් අපට පෙනුණා. හැමදාම සර් Class එකට ආවෙ අලුත් දෙයක් අරගෙන. කවදාවත් Class එකේදි වෙලාව යනවා තේරෙන්නෙ නෑ. ER, Database, වෙන ලමයින්ට ඔළුව කැකුම හැදෙන පාඩම් අපි ආසාවෙන් ඉගනගත්තා. මම කවදාවත් හිතුවෙ නෑ මම ඉගනගත්ත පැත්තට Super කෙනෙක් කියලා.නමුත් මම හිතනවා ඉස්කෝලෙ ගුරුවරුන්ගෙ හිත් දිනාගෙන ඉන්න දක්ෂයෝ කාටවත් කරන්න තියා හිතන්නවත් බැරි වැඩ අපි PCJT වලින් කලා කියල. ඇත්තටම සර් මට පෙන්නල දුන්න, හැම ළමයෙක්ම ඉපදෙන්නෙ දක්ෂතා ගොඩාක් තියාගෙන  කියල. නමුත් ප්‍රශ්නය තියෙන්නෙ එයාල ඒවා පාවිච්චි කරන්න දන්නෙ නෑ. ඒ දක්ෂතා එලියට ගන්න කවුරුත් උත්සාහ කරන්නෙ නෑ.
ඉශාන්ත සර් හරිම පුදුමයි. අපි හිතන්නෙ හොඳ අදායමක් ලබන , හොද ගෙවල් දොරවල් තියෙන ,යාළුවො ඉන්න අය සාර්ථක අය කියල.ඒත් සාර්ථක ,ධනවත් කියන වචන වලට සර්  අලුත් තේරුමක් දුන්න. අපි හිතන සීමවෙන් එහාට තව ගොඩාක් දේවල් තියෙනවා කියල අපි දැන් දකිනවා.අපි කවදාවත් හිතන්නෙවත් නෑ ලoකාවෙ කෙනෙකුට ඇමරිකාවෙ University  එකක් දා
න්න පුළුවන් වෙයි කියලා.මොකද ඒ වගේ දේවල් තියෙන්නෙ අපි හිතන සීමාවෙන් ගොඩාක් එහා නිසා. 
නමුත් අපි දැන් දන්නවා. "It’s the time to starch  our thought a mile " කියලා.  ඒක පෙන්නලා දුන්නට සර්ට බොහොම ස්තුතියි. හොඳ වැඩ කරන මිනිසුන්ට කවදාවත් වරදින්නෙ නෑ.

Udara Maduranga


 903370262 v 
Udara Maduranga     
                                            
මේ ජීවත් වුණ කෙටි කාලය තුල මගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් කරන පාර කියා දුන්නු,
වෙනස් කරපු ගුරුතුමා තමයි ඔබ.මොකද මීට කලින් මට මේ ජීවිතේ හරි සැහැල්ලුයි. ලොකු ලොකු හීන හිතේ තියාගෙන හිටියට මම වත් සමහර වෙලාවට විශ්වාස කලේ නෑ ඒවා හැබෑ වෙයි කියලා කවදහරි.දැන් ඒ තත්වෙ වෙනස්. දැන් මම දන්නවා මo දැන් මවන සිහින කවදහරි සැබෑ වෙනව කියලා. මොකද ඒ තැනට  යන පාර දැන් පේනවා.මට තියෙන්නෙ ඒ පාරෙ යන්න විතරයි.ඒ ගැන හිතද්දි මට හිතෙනවා මන් ගොඩාක් වාසනාවන්තයි කියලා.සර් වගේ ගුරුවරයෙකුගෙන් හෝඩිය ඉගන ගත්තත් ඒ ඇති කියලා මo දන්න නිසා. මම මට තේරෙන කාලෙ ඉදන් හිතන් හිටියෙ Bill gates කෙනෙක් වෙන්න.ඒත් දැන් මට ඕන ඒ වගේ තත්වෙකත ගිහින්  සර් වගේ චරිතයක් වෙන්න. මම ඒ දේ කවදහරි  කරනවා.අපි මේක මීට උසස් විදියට ඉදිරියෙදි කරන්න ඕන සර්.
oකාවෙ තියෙන ලොකුම University එක බවට  IJTS   පත් කරන්න මo අනාගතයේ ඕන වුදව්වක් කරනවා.මේ රටට ආදරය කරන හමකෙනෙක්ගෙම උදව් ඇතිව මෙය ලෝකෙ තියෙන හොදම රට බවට පත් කරන්න සර්ට පුළුවන් වෙන්න කියලා මo ප්‍රාර්ථනා කරනවා.සර්ට ගොඩාක් පින්.

Supun Chinthaka

 890023231v
Supun Chinthaka

මගේ හිතට වදින්න උගන්නපු  ගුරුවරයෙක්  තමා ඉශාන්ත සර්.

 සර්ගේ ඉගැන්වීම් රටාවේ දී අප ඉගනගන්නවා කියන ඒක අපට තෙරෙන්නෙ නෑ.
ගෙදර ගිහින් කරන්න දෙයක් ඉතුරු වෙන්නෙ නෑ.
ඔක්කොම පන්තියෙදිම ඔලුවට යනවා.අනිත් දේ තමා Rich  Theory එක. 
මේ වගේ තව තවත් අපේ මුළු රටම ශක්තිමත් කරන්න සර් ට වාසනාව ලැබේවා පතමි.