Sunday, March 20, 2011

Anup Udesh



890871852 v
Anup Udesh
 
 
ඇත්තට ඉශාන්ත සර් ගොඩාක් හොද කෙනෙක්.මම මුල්ම දවස් ටිකේ ගොඩාක් බයවෙලා හිටියේ සර් ගැන.මොකද ගොඩක් සැරයි කියලා. ඒත් ඉගනගනිද්දි දැනුනා සර් ගොඩාක් හොද කෙනෙක්. ER Diagram”   මම හිතනවා මට හොද අවබෝධයක්  ලැබුණා කියා. ඇත්තටම ER Diagram ගැන මාරම අවබෝධයක් ලැබුණා .සර් ට ගොඩාක් ස්තූති වෙනවා. ඒ  සර්ගෙ ඉගැන්වීමේ විලාෂය නිසා. සමාජය ගැන ,දියුණු වෙන ක්‍රම , මුදල් හොයන ක්‍රම,ගැන ලොකු අවබෝධයක් ලැබුනා.
අනාගතේ ගැන ගොඩාක් දේවල් කියා දුන්නා.

ඉශාන්ත සර් නිසා මගේ අනාගතේ දැන් මට පේනවා.ඉශාන්ත සර් හරියට දෙවි කෙනෙක් වගේ.සාමාන්‍ය මිනිසකුට හිතන්න බැරි දේවල් පවා සර් හිතනවා. ඉශාන්ත සර්ට පුදුම දැනුමක් තියෙනවා.මෙවැනි ගුරුවරයෙක් ලැබීම ගැන මම ගොඩාක් සතුටු වෙනවා.

No comments:

Post a Comment