921830408v
චතුරoග හෙට්ටිආරච්චි
ජීවිතයේ කිසිම දවසක කිසිම කෙනෙකුගෙන් ලබා ගන්න බැරිතරම් වටිනා කරුණු ගොඩාක් අපි සර් ගෙන් ඉගන ගත්තා.ඇත්තටම අපි ඒ කරුණු වලට සර්ට ණය ගැතියි.ඉස්සර අපේ අම්මා අතට සල්ලි දුන්නම ඒවා වියදම් කරන්නෙ කොහොමද කියලා මට තෙරුනේ නෑ.ඒත් Rich Theory එකට පින් සිද්ධ වෙන්න දැන් මට මගේ වියදම් පාලනය කරන්න පුලුවන්.ඒ විතරක් නෙවෙයි. ඉස්සර මට කවුරු හෝ බැන්නොත් ගොඩාක් දුක හිතෙනවා. වැරදි නොකර බැනුම් අහන විට මට කේන්ති යනවා. ඒත් IJTS එකට වගේම සර්ට එන මඩ ප්‍රහාර වලදී ඒවට මුහුණ දෙන අයුරු දැක්කම අපේ ජීවිත වලට එන ප්‍රශ්න වලට මුහුණ දෙන්න ලොකු ශක්තියක් ඒනවා. අපි ලොකු පොහොසත් අය නෙවෙයි. ඒ නිසා තමයි දියුණු වෙන Rich Theory වගේදේවල් අපට ගොඩාක් වැදගත් වෙන්නෙ.සර්ගෙ හොද හිත නිසා අපට දියුණු වෙන මේව කියා දුන්නා.
සර්ගෙන් අපේ ජීවිතයට ගන්න ගොඩක් දේ තියෙනවා.ඒවා අප්රමාණයි. සර් ගෙන් දවසක් ඉගන ගත්තත් ඒකත් ලොකු වාසනාවක් .ඒ තරම් මo සර්ගෙ ජීවිතෙන් ගොඩාක් දේ ඉගන ගත්තා. ඒ හැම දේකටම සර්ට ගොඩාක් පිo.
No comments:
Post a Comment