Sunday, March 20, 2011

Udara Maduranga


 903370262 v 
Udara Maduranga     
                                            
මේ ජීවත් වුණ කෙටි කාලය තුල මගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් කරන පාර කියා දුන්නු,
වෙනස් කරපු ගුරුතුමා තමයි ඔබ.මොකද මීට කලින් මට මේ ජීවිතේ හරි සැහැල්ලුයි. ලොකු ලොකු හීන හිතේ තියාගෙන හිටියට මම වත් සමහර වෙලාවට විශ්වාස කලේ නෑ ඒවා හැබෑ වෙයි කියලා කවදහරි.දැන් ඒ තත්වෙ වෙනස්. දැන් මම දන්නවා මo දැන් මවන සිහින කවදහරි සැබෑ වෙනව කියලා. මොකද ඒ තැනට  යන පාර දැන් පේනවා.මට තියෙන්නෙ ඒ පාරෙ යන්න විතරයි.ඒ ගැන හිතද්දි මට හිතෙනවා මන් ගොඩාක් වාසනාවන්තයි කියලා.සර් වගේ ගුරුවරයෙකුගෙන් හෝඩිය ඉගන ගත්තත් ඒ ඇති කියලා මo දන්න නිසා. මම මට තේරෙන කාලෙ ඉදන් හිතන් හිටියෙ Bill gates කෙනෙක් වෙන්න.ඒත් දැන් මට ඕන ඒ වගේ තත්වෙකත ගිහින්  සර් වගේ චරිතයක් වෙන්න. මම ඒ දේ කවදහරි  කරනවා.අපි මේක මීට උසස් විදියට ඉදිරියෙදි කරන්න ඕන සර්.
oකාවෙ තියෙන ලොකුම University එක බවට  IJTS   පත් කරන්න මo අනාගතයේ ඕන වුදව්වක් කරනවා.මේ රටට ආදරය කරන හමකෙනෙක්ගෙම උදව් ඇතිව මෙය ලෝකෙ තියෙන හොදම රට බවට පත් කරන්න සර්ට පුළුවන් වෙන්න කියලා මo ප්‍රාර්ථනා කරනවා.සර්ට ගොඩාක් පින්.

No comments:

Post a Comment