Sunday, March 20, 2011

Punaruwan

 882570339 v
Punaruwan  Jayaranga
                                    
පසුගිය සති කීපය තුල අපට උගන්නපු ඉශාන්ත සර් ඉතාමත් වටන දේවල් කියා දී අපට හරි මාර්ගයේ ගොස් ජීවිතය ජයගන්න හැටි කියා දුන්නා. අවුරු
දු 13ක් පාසල් ගොස් ඉගනනොගත් වටිනා දේවල් සර් අපට කියා දුන්නා.සර් ගැන කියනවානම් අපේ රටට පහල වූ වටිනා නිල් මැණිකකි. සර් ගේ මෙම ආකල්ප මගින් අපේ රට වෙනස් කල හැක.සත්තකින්ම අපට උගන්නපු ඉතාමත් වටින 
හොද ගුරුවරයෙකු ලෙස ඉශාන්ත සර් හැදින්විය හැක.
IJTS පාසල අපට ගොඩක් දේ  උගන්වනවා. 

සර් ට  අපේ ඉදිරි ගමන  යාම සදහා අප ලගින්ම ඉන්න කියා ආරාධනා කරනවා. මෙම උපාධි පාඨමාලාව  සදහා දිගටම සර් අපට උගන්වන්න කියා කියන්න අප කැමතියි.Thank You  Sir  අපට මෙවැනි බොහෝ දේ ඉගැන්නුවට.සර් ගේ ඉදිරි බලාපොරොත්තු ඉටු වී මෙවැනි ඉතා සාර්ථක සිසුන් පිරිසක් බිහි කරන්න වාසනාව ලැබේවායි පතමි. 

No comments:

Post a Comment