Sunday, March 20, 2011

Eranda Charitha




900922698v       
Amda1990@gmail.com

සර් , මගේ ජීවිතේ මම දැක්ක Best Teacher .මේ සති  6 ට මගේ ජීවිතේ උන වෙනස සත්තකින්ම මටවත් හිතා ගන්න බෑ. ඇත්තටම මේ අවුරුදු 20 ක  මම කරපු දේවල් මොනාද කියලා හිතෙනවා.මට A/L නැති නිසා ගෙදරින් වදේ A/L කරන්න කියලා. ඒත් PCJT නිසා අද මම ලොකු ශක්තියක් ඇතිකෙනෙක් .සර්ට පින් සිද්ධ වෙන්න ඕන.සර් නම් මට දෙවියෙක්. මම කැමතියි ලoකාවෙ ඔක්කොම කෙල්ලො කොල්ලො PCJT කරනවනම් .කවුරු නැතත් මo සර් එක්ක ඉන්නවා. Campus යන්න බැරිව විභාග අසමත් වෙලා  ඉන්න අසරණ අයව ගොඩ දාලා  ලoකාව දියුණු කරන්න පුළුවන් කියන කතාව මම සත්තකින්ම පිලිගන්නවා.මගේ ජීවිතේ වෙනස් කරපු 1ම කෙනා Ishantha සර්.  සර් , සති 3 ක් යන්න කලින් මම Lap එකක් ගන්නවා. මගේම සල්ලි වලින්.
සර් මo බදුල්ලෙ ඉදලා මෙහෙ ආවෙ ජීවිතේ සාර්ථක කරගන්න .මම ඇත්තටම නියම තැනකට ආවේ.සචින්ද්‍ර සර් කීව වගේ අපි ගොඩාක් පින් කරල තියෙනවා ඉශාන්ත සර්ගෙන් ඉගන ගන්න ලැබීම.මම දැන් මගේ Success  Plane 1 ගහලා ඉවරයි. සර් කියා දීපු විදියටම. මම කවදා හරි මෙරට හදන කෙනෙක් විදියට, සර්ගේ ගෝලයෙක් විදියට  ජීවිතය ජය ගන්නවා.
සර් අපි බදුල්ලෙ Seminar 1ක් කරමු. ගොඩාක් අය ඉන්නවා එහේ Exam fail   වුන අය. අපට පුලුවන් එයාල ගොඩ දාන්න.  සර් මo කොහොමහරි ව්‍යවසායකයෙක් වෙනවා..         

No comments:

Post a Comment