G.Pubudu Pathum
මාව වෙනස් කරපු ජීවිතය හදාගන්න මග පාදපු අපේ සර් ට මගේ හදවතින්ම ස්තුති කරමි. අප මෙතෙක් දවසක් කිසිම අරමුණක් නැතිව ආපු ගමනෙන් සාර්ථක මාර්ගයට හරවල ඒ තුල ගමන් කරන අයුරු සර් අපට කියා දුන්න විතරක් නෙවේ අපට අවශ්‍ය හැම දැනුමක් ම සර් අපට දුන්නා.අපව නිවරැදි මගට යොමු කලාට සර්ට පිo. සර් අපිත් එක්ක දිගටම ඉන්න සර් අපට අලුත් දේවල් කියා දෙන්න .IJTS ආයතනය තවත් දියුණු වේවා.රටට වැඩදායි ලමයි පිරිසක් බිහි කරන්න ඔබට ශක්තිය.
ස්තූතියි.
No comments:
Post a Comment