902571620v
Niroshan Kalhara
ඉශාන්ත සිරිබද්ධන සර්ව මුණගැසුන පළවෙනි දවසෙ මට හිතාගන්න බැරි වුණා ,සර්ගෙ ඇඟ එච්චර ලොකු නැති වුනාට මෙච්චර ලොකු Concept එලියට දාල අපේ මේ තරුණ ,තරුණියන්ට අනාගතයක් හදල දෙන්න පුලුවන් කියලා. මට ලොකු අභිමානයක් ,සතුටක් දැනුණා.අද තමයි මගේ ජීවිතේ වෙනස් වන දවස කියල හිතුවා. ඇත්තටම ඒක වුණා. සර් අපේ Class එකේ දවස් 4 යි උගන්වන්නේ. නමුත් ඒක හොද වෙලාවට දවස් 6 ක් වුණා. සර් Rich Theory ඉගැන්නුවා. මම නම් ඇහුවමයි ,මට ඇත්තට හිතාගන්න බැරි වුණා., සර් මේ ජීවිතේ කම්කටොළු වලට මුහුණ දීල අමාරුවෙන් හොයාගත්ත දේ අපට එක පැයෙන් කියා දුන්න.
කොච්චර සුන්දර වෙනසක්ද කියල දැනුණා.ගුරුමුෂ්ටි කියන දේ සර්ට ගෑවිලාවත් නෑ.සර් හොඳ පරිත්‍යාගශීලී කෙනෙක්. සර් අපි හැමෝම ගොඩ දෑවා. අනෙක් තරුණ පිරිසටත් සර්ගෙ ළගට එන්න පින පෑදේවා..
සර්ගෙ සේවයන් තවත් ඉදිරියටම යන්න කියලා මo ප්‍රාර්ථනා කරනවා.
මම එකක් කියනවා.
එය නියතයි. " සර් තමයි මේ ලoකාව වෙනස් කරන්නෙ”. රටට බොහෝසෙයින් ආදරේ මිනිසෙක් හැටියට. සර් සැමවිට නිරතුරුවම ඉදිරියට රැදේවි කියල බලාපොරොත්තු වෙනවා.
Entrepreneur
No comments:
Post a Comment