Sunday, March 20, 2011

H.Shanaka

 892581061v
 H.Shanaka Silva
                                      
ස්තුති ගුරු පියාණනි..

මා මෙතෙක් දැකපු සුන්දරතම ගුරුපියා වන්නේ ඔබතුමාය. 
මා ඉගෙනගෙන අසා දැනගැනීමට උත්සාහ කලත් එ දේ දැනගැනීමට හැකි වූයේ අඩුපාඩු සහිතවය. මන්දයත් මෙතෙක් එක් එක් ගුරුවරුන්ගෙන් ඉගන ගත්තේ අඩුපාඩු සහිතවය. එහෙත් ඔබතුමා යටතේ ඉගනගත් සියළු දෑ මනසේ රැදුනේ ,මගේ මනසට ගිලා බැස්සේ ඉගනගත් සියළු දෑ අඩුවක් නොමතිව බව ඔබගේ ඉගන්වීම් රටාවේ ඇති වැදගත්කම නිසාය.
මම මගේ ජීවිතය සැලසුම් කල ආකරය ඒක තත්පරයකින් වෙනස් කිරීමට ඔබතුමාට  හැකිවුණේ ඔබතුමාගේ දර්ශනය නිසා යැයි මම සිතමි.ඔබතුමා ගැන ගුන වර්ණනා කිරීමට මා ලඟ වචන නොමැත.
මා IJTS එකට පැමිණීමට පෙර ගුරුවරයෙක් ලඟ ඉගන ගත්තත් මා හට ඔහුව හැදින්වීමට ඇත්තේ ඔහු ගුරු හොරෙක් බවයි.
ඔබතුමා වගේ හොඳ සුන්දර මිනිසුන් සිටින නිසා මේ කුරිරු සමාජය ඉතා සුන්දර සමාජයකත  පෙරලීමට කදිම සාක්ෂියක් වේ. මගේ ජීවිතයේ ඉදිරියට බොහෝ අත්දැකීම් වලට මුහුණ දීමට සිදු වේ යැයි මා සිතමි. ඒ සියලු අත්දකීම් ඔබතුමා හා  බෙදාගැනීමටත්, ඔබගේ උපදෙස් ගැනීමටත් මා බලාපොරොත්තු වෙමි. නැවතවරක් ඔබතුමාට පිදීමට අවසර .

No comments:

Post a Comment