902191402 v
Asanka Yahampath
මා ගැන කියනවනම් මම PCJT Training Program සහභාගි වීමෙන් පසු මාගේ අදහස් ආකල්ප හා බලාපොරොත්තු වල ලොකු වෙනසක් සිදු නොවුනත් අලුත් අදහස් හා ආකල්ප ගොඩාක් මට එකතු වුණා.එයට මූලික හේතුව නම් ඉශාන්ත සර් නැමති අති විශිෂ්ට ගුරුවරයා ,එසේ ත් නැත්නම් ඒ වටිනා සොදුරු මිනිසාගේ ප්‍රතිරූපය මා තුල තැම්පත් කල බැවිනි.ඔහුගේ නවීන ක්‍රම හා පර්යේෂණ රටාව තුලින් මාගේ මනසෙහි දීර්ඝ කාලීනව අධ්‍යාපනික කරුණු තැම්පත් විය.
ඉශාන්ත සර් සියලුම සම්ප්‍රදායික ක්‍රම වලට අභියෝග කරමින් ඔහුගේ නව අධ්‍යාපනික ක්‍රම ඉදිරිපත් කිරීම තුලින් මම දුටුවේ ඔහු තවත් එක් සම්ප්‍රදායික ගුරුවරයෙකු නොවන බවයි.අධ්‍යාපනයෙන් සර්ට තව තවත් නව නිර්මාණාත්මක කාර්යයන් කිරීමට ධෛර්ය ලැබේවා.

No comments:
Post a Comment