Monday, March 21, 2011

S.Ashan



                                                                                                                      S.Ashan Dinuth Fernando
                                                                                                               
First of all thank you very for teaching me & our team &our friends what is really mean by word called “Life”., Event I had so many dreams about my future & make them came though & to live happily with what I’m doing I didn’t have any due of how to achieve, I was so scored when I’m thinking about future will I be able to achieve them….,
                But now it ‘s not that hard to think about the dreams I have and also JAVA has been able to create a big change in my life , because when I’m listening to you are lecturing .I can dream & I can imagine how to nice the things will be in the future …..But for a fact I know that it’s not a dream world that I see when you handling the lectures. Now I know how to make them a Reality & be happy &happy with my loving ones.
I have met so many people with so many different characteristics & different Knowledge levels & different states.  But    You are one of most important person that I have met in the short time that I have spent yet…,since  I have done athletics &  was in the National level I know what life was because of the people  I meet day to day      life of mine but you taught me a lot sir.
 Thank you Very much for the things you have done in this short 6 weeks which was like six months for me…    you are just Amazing sir....    
                                                Wishing you Good luck my dear sir …..
Thank you                                            

Upul Chandana



741071266 v 
S.Upul Chandana
                                                              
I have to say he is the most beautiful man 
ever I have seen in my life. Because of his teaching method my life has totally changed. Habit, thoughts, behaviors have been totally changed.
I found a real modern education through this my teacher .we wish that he servers to our country like this for ever. He is not only my teacher but also my kids’ teacher in the future. I am appreciating him from the bottom of my heart. Words are limited to say about his service to the country.
                                I wish him all the success and I request kindly from him to stay with us as for as Nibbana.
We owe him and he is the real modern reveler of the splendid of the life.
                               

Insaf Mohamed



 Insaf  Mohamed
932890364 v

It gives me a great pleasure to pen this message , As a student I feel that I have fallen in to the trap. Because most of the student can’t do it. In personally,  I feel a changes within me. 
I myself want be a “It profession” when others asks  me what’s your career. 
I feel my self better to get the chance to gain my knowledge at correct way and to educate as a student of inventor of “BSc.(Java Technology  )”.Ishantha sir be with us and share true feeling and what he gain about this world.
By thought "Rich Theory " , " Higher Educational Planning "and “How to face  an interview?” ect.
We get a hope of our selves.  His teaching method was inspiring. And  also motivational for us. I was very glad to study with such person. Also I am wishing him to do this task to keep going on.


Sunday, March 20, 2011

චතුරoග



 921830408v
චතුරoග හෙට්ටිආරච්චි
                                

ජීවිතයේ කිසිම දවසක කිසිම කෙනෙකුගෙන් ලබා ගන්න බැරිතරම් වටිනා කරුණු ගොඩාක් අපි සර් ගෙන් ඉගන ගත්තා.ඇත්තටම අපි ඒ කරුණු වලට සර්ට ණය ගැතියි.ඉස්සර අපේ අම්මා අතට සල්ලි දුන්නම ඒවා වියදම් කරන්නෙ කොහොමද කියලා මට තෙරුනේ නෑ.ඒත් Rich Theory  එකට පින් සිද්ධ වෙන්න දැන් මට මගේ වියදම් පාලනය කරන්න පුලුවන්.ඒ විතරක් නෙවෙයි. ඉස්සර මට කවුරු හෝ බැන්නොත් ගොඩාක් දුක හිතෙනවා. වැරදි නොකර  බැනුම් අහන විට මට කේන්ති යනවා. ඒත් IJTS එකට වගේම සර්ට එන මඩ ප්‍රහාර වලදී ඒවට මුහුණ දෙන අයුරු දැක්කම අපේ ජීවිත වලට එන ප්‍රශ්න වලට මුහුණ දෙන්න ලොකු ශක්තියක් ඒනවා. අපි ලොකු පොහොසත් අය  නෙවෙයි. ඒ නිසා තමයි දියුණු වෙන Rich Theory වගේදේවල් අපට ගොඩාක් වැදගත් වෙන්නෙ.සර්ගෙ හොද හිත නිසා අපට දියුණු වෙන මේව කියා දුන්නා.
සර්ගෙන් අපේ ජීවිතයට ගන්න ගොඩක් දේ තියෙනවා.ඒවා අ
ප්‍රමාණයි. සර් ගෙන් දවසක් ඉගන ගත්තත්  ඒකත් ලොකු වාසනාවක් .ඒ තරම් මo සර්ගෙ ජීවිතෙන් ගොඩාක් දේ ඉගන ගත්තා. ඒ හැම දේකටම සර්ට ගොඩාක් පිo.

Udana Randitha


 
933060160v
 උදාන රන්දි
                                  
 මම ඉශාන්ත සර්ගෙ කැමතිම Lesson එක Rich Theoryඑක.

ඒක සර් කියාදුන්නු විදිය හරිම පුදුමයි.අපි හැමෝටම පුරුදු Common  දේවල් වල අපි කවදාවත් නොදැකපු පැත්තක් අපට පෙනුණා. හැමදාම සර් Class එකට ආවෙ අලුත් දෙයක් අරගෙන. කවදාවත් Class එකේදි වෙලාව යනවා තේරෙන්නෙ නෑ. ER, Database, වෙන ලමයින්ට ඔළුව කැකුම හැදෙන පාඩම් අපි ආසාවෙන් ඉගනගත්තා. මම කවදාවත් හිතුවෙ නෑ මම ඉගනගත්ත පැත්තට Super කෙනෙක් කියලා.නමුත් මම හිතනවා ඉස්කෝලෙ ගුරුවරුන්ගෙ හිත් දිනාගෙන ඉන්න දක්ෂයෝ කාටවත් කරන්න තියා හිතන්නවත් බැරි වැඩ අපි PCJT වලින් කලා කියල. ඇත්තටම සර් මට පෙන්නල දුන්න, හැම ළමයෙක්ම ඉපදෙන්නෙ දක්ෂතා ගොඩාක් තියාගෙන  කියල. නමුත් ප්‍රශ්නය තියෙන්නෙ එයාල ඒවා පාවිච්චි කරන්න දන්නෙ නෑ. ඒ දක්ෂතා එලියට ගන්න කවුරුත් උත්සාහ කරන්නෙ නෑ.
ඉශාන්ත සර් හරිම පුදුමයි. අපි හිතන්නෙ හොඳ අදායමක් ලබන , හොද ගෙවල් දොරවල් තියෙන ,යාළුවො ඉන්න අය සාර්ථක අය කියල.ඒත් සාර්ථක ,ධනවත් කියන වචන වලට සර්  අලුත් තේරුමක් දුන්න. අපි හිතන සීමවෙන් එහාට තව ගොඩාක් දේවල් තියෙනවා කියල අපි දැන් දකිනවා.අපි කවදාවත් හිතන්නෙවත් නෑ ලoකාවෙ කෙනෙකුට ඇමරිකාවෙ University  එකක් දා
න්න පුළුවන් වෙයි කියලා.මොකද ඒ වගේ දේවල් තියෙන්නෙ අපි හිතන සීමාවෙන් ගොඩාක් එහා නිසා. 
නමුත් අපි දැන් දන්නවා. "It’s the time to starch  our thought a mile " කියලා.  ඒක පෙන්නලා දුන්නට සර්ට බොහොම ස්තුතියි. හොඳ වැඩ කරන මිනිසුන්ට කවදාවත් වරදින්නෙ නෑ.

Udara Maduranga


 903370262 v 
Udara Maduranga     
                                            
මේ ජීවත් වුණ කෙටි කාලය තුල මගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් කරන පාර කියා දුන්නු,
වෙනස් කරපු ගුරුතුමා තමයි ඔබ.මොකද මීට කලින් මට මේ ජීවිතේ හරි සැහැල්ලුයි. ලොකු ලොකු හීන හිතේ තියාගෙන හිටියට මම වත් සමහර වෙලාවට විශ්වාස කලේ නෑ ඒවා හැබෑ වෙයි කියලා කවදහරි.දැන් ඒ තත්වෙ වෙනස්. දැන් මම දන්නවා මo දැන් මවන සිහින කවදහරි සැබෑ වෙනව කියලා. මොකද ඒ තැනට  යන පාර දැන් පේනවා.මට තියෙන්නෙ ඒ පාරෙ යන්න විතරයි.ඒ ගැන හිතද්දි මට හිතෙනවා මන් ගොඩාක් වාසනාවන්තයි කියලා.සර් වගේ ගුරුවරයෙකුගෙන් හෝඩිය ඉගන ගත්තත් ඒ ඇති කියලා මo දන්න නිසා. මම මට තේරෙන කාලෙ ඉදන් හිතන් හිටියෙ Bill gates කෙනෙක් වෙන්න.ඒත් දැන් මට ඕන ඒ වගේ තත්වෙකත ගිහින්  සර් වගේ චරිතයක් වෙන්න. මම ඒ දේ කවදහරි  කරනවා.අපි මේක මීට උසස් විදියට ඉදිරියෙදි කරන්න ඕන සර්.
oකාවෙ තියෙන ලොකුම University එක බවට  IJTS   පත් කරන්න මo අනාගතයේ ඕන වුදව්වක් කරනවා.මේ රටට ආදරය කරන හමකෙනෙක්ගෙම උදව් ඇතිව මෙය ලෝකෙ තියෙන හොදම රට බවට පත් කරන්න සර්ට පුළුවන් වෙන්න කියලා මo ප්‍රාර්ථනා කරනවා.සර්ට ගොඩාක් පින්.

Supun Chinthaka

 890023231v
Supun Chinthaka

මගේ හිතට වදින්න උගන්නපු  ගුරුවරයෙක්  තමා ඉශාන්ත සර්.

 සර්ගේ ඉගැන්වීම් රටාවේ දී අප ඉගනගන්නවා කියන ඒක අපට තෙරෙන්නෙ නෑ.
ගෙදර ගිහින් කරන්න දෙයක් ඉතුරු වෙන්නෙ නෑ.
ඔක්කොම පන්තියෙදිම ඔලුවට යනවා.අනිත් දේ තමා Rich  Theory එක. 
මේ වගේ තව තවත් අපේ මුළු රටම ශක්තිමත් කරන්න සර් ට වාසනාව ලැබේවා පතමි.

H.Shanaka

 892581061v
 H.Shanaka Silva
                                      
ස්තුති ගුරු පියාණනි..

මා මෙතෙක් දැකපු සුන්දරතම ගුරුපියා වන්නේ ඔබතුමාය. 
මා ඉගෙනගෙන අසා දැනගැනීමට උත්සාහ කලත් එ දේ දැනගැනීමට හැකි වූයේ අඩුපාඩු සහිතවය. මන්දයත් මෙතෙක් එක් එක් ගුරුවරුන්ගෙන් ඉගන ගත්තේ අඩුපාඩු සහිතවය. එහෙත් ඔබතුමා යටතේ ඉගනගත් සියළු දෑ මනසේ රැදුනේ ,මගේ මනසට ගිලා බැස්සේ ඉගනගත් සියළු දෑ අඩුවක් නොමතිව බව ඔබගේ ඉගන්වීම් රටාවේ ඇති වැදගත්කම නිසාය.
මම මගේ ජීවිතය සැලසුම් කල ආකරය ඒක තත්පරයකින් වෙනස් කිරීමට ඔබතුමාට  හැකිවුණේ ඔබතුමාගේ දර්ශනය නිසා යැයි මම සිතමි.ඔබතුමා ගැන ගුන වර්ණනා කිරීමට මා ලඟ වචන නොමැත.
මා IJTS එකට පැමිණීමට පෙර ගුරුවරයෙක් ලඟ ඉගන ගත්තත් මා හට ඔහුව හැදින්වීමට ඇත්තේ ඔහු ගුරු හොරෙක් බවයි.
ඔබතුමා වගේ හොඳ සුන්දර මිනිසුන් සිටින නිසා මේ කුරිරු සමාජය ඉතා සුන්දර සමාජයකත  පෙරලීමට කදිම සාක්ෂියක් වේ. මගේ ජීවිතයේ ඉදිරියට බොහෝ අත්දැකීම් වලට මුහුණ දීමට සිදු වේ යැයි මා සිතමි. ඒ සියලු අත්දකීම් ඔබතුමා හා  බෙදාගැනීමටත්, ඔබගේ උපදෙස් ගැනීමටත් මා බලාපොරොත්තු වෙමි. නැවතවරක් ඔබතුමාට පිදීමට අවසර .

Rashitha

    Rashitha Nalaranga

දවස් 6 ට අවුරුදු 6 ක දේවල් ඉගන ගත්තා....
ඉශාන්ත සර් අසාමාන්‍ය  පුද්ගලයෙක්. හිතන විදිය, කරන වැඩ අමුතුයි.
Rich Theory   එක ගැන නම් කතා කරන්න වචන නෑ.
ඒක වටිනා ශාස්ත්‍රයක් වගේ හිතා ගන්න බෑ.

මේ රටේ ඉන්න අය මේව දන්නෙ නැති නිසයි අපේ රටේ හිගන්නො වැඩි.
Real  ජාතික වීරයෙක්.
මම පෙර ලොකු පිනක් කරල මේ වගේ ගුරුවරයෙක්ගෙන් ඉගනගත්තා.
Normally බුදුවරයෙක්  කියන දේ එක පාරෙන් තේරෙනවා.
ඉශාන්ත සර්ත් එහෙමයි.කියන දේ ඒ ලෙසම තේරෙනවා.
ඉශාන්ත සර් බුදුවරයෙක් ද කියලා මට සැකයි. එතරම් පුදුමයි
IJTS එකේ BSc එක පාරෙ  හිඟා කාල හරි ගන්නවා.
ලෝකෙ ඉන්න Great ම ගුරුවරයා ඉශාන්ත සර්.
ඉස්සරහටත් අපිත් එක්කම ඉන්න සර්. මඩ පාරවල් ගහන එවුන්ගෙ බෙල්ල මිරිකන්න හිතෙනවා. 
                                ………Good Luck Sir….
                                                                                                          


Punaruwan

 882570339 v
Punaruwan  Jayaranga
                                    
පසුගිය සති කීපය තුල අපට උගන්නපු ඉශාන්ත සර් ඉතාමත් වටන දේවල් කියා දී අපට හරි මාර්ගයේ ගොස් ජීවිතය ජයගන්න හැටි කියා දුන්නා. අවුරු
දු 13ක් පාසල් ගොස් ඉගනනොගත් වටිනා දේවල් සර් අපට කියා දුන්නා.සර් ගැන කියනවානම් අපේ රටට පහල වූ වටිනා නිල් මැණිකකි. සර් ගේ මෙම ආකල්ප මගින් අපේ රට වෙනස් කල හැක.සත්තකින්ම අපට උගන්නපු ඉතාමත් වටින 
හොද ගුරුවරයෙකු ලෙස ඉශාන්ත සර් හැදින්විය හැක.
IJTS පාසල අපට ගොඩක් දේ  උගන්වනවා. 

සර් ට  අපේ ඉදිරි ගමන  යාම සදහා අප ලගින්ම ඉන්න කියා ආරාධනා කරනවා. මෙම උපාධි පාඨමාලාව  සදහා දිගටම සර් අපට උගන්වන්න කියා කියන්න අප කැමතියි.Thank You  Sir  අපට මෙවැනි බොහෝ දේ ඉගැන්නුවට.සර් ගේ ඉදිරි බලාපොරොත්තු ඉටු වී මෙවැනි ඉතා සාර්ථක සිසුන් පිරිසක් බිහි කරන්න වාසනාව ලැබේවායි පතමි. 

Niroshan Kalhara


902571620v
Niroshan Kalhara
                                      
ඉශාන්ත සිරිබද්ධන සර්ව මුණගැසුන පළවෙනි දවසෙ මට  හිතාගන්න බැරි වුණා ,සර්ගෙ ඇඟ එච්චර ලොකු නැති වුනාට මෙච්චර ලොකු Concept  එලියට දාල අපේ මේ තරුණ ,තරුණියන්ට අනාගතයක් හදල දෙන්න පුලුවන් කියලා. මට ලොකු අභිමානයක් ,සතුටක් දැනුණා.අද තමයි මගේ ජීවිතේ වෙනස් වන දවස කියල හිතුවා. ඇත්තටම ඒක වුණා. සර් අපේ Class එකේ දවස් 4 යි උගන්වන්නේ. නමුත් ඒක හොද වෙලාවට දවස් 6 ක් වුණා. සර් Rich Theory ඉගැන්නුවා. මම නම් ඇහුවමයි ,මට ඇත්තට හිතාගන්න බැරි වුණා., සර් මේ ජීවිතේ කම්කටොළු වලට මුහුණ දීල අමාරුවෙන් හොයාගත්ත දේ අපට එක පැයෙන් කියා දුන්න.
කොච්චර සුන්දර වෙනසක්ද කියල දැනුණා.ගුරුමුෂ්ටි කියන දේ සර්ට ගෑවිලාවත් නෑ.සර් හොඳ පරිත්‍යාගශීලී කෙනෙක්. සර් අපි හැමෝම ගොඩ දෑවා. අනෙක් තරුණ පිරිසටත් සර්ගෙ ළගට එන්න පින පෑදේවා..

සර්ගෙ සේවයන් තවත් ඉදිරියටම  යන්න කියලා මo ප්‍රාර්ථනා කරනවා.
මම එකක් කියනවා.
එය නියතයි. " සර් තමයි මේ ලoකාව වෙනස් කරන්නෙ”. රටට බොහෝසෙයින් ආදරේ මිනිසෙක් හැටියට. සර් සැමවිට නිරතුරුවම ඉදිරියට රැදේවි කියල බලාපොරොත්තු වෙනවා.
Entrepreneur   

Kanishka Indunil

 892132844v
  F.Kanishka Indunil  

ඇත්තටම කීවොත් මo සර්ගෙන් ගොඩාක් දේ ඉගන ගත්තා.හැමෝටම වගේ මටත් හීන තිබ්බා.නමුත් තිබ්බ ලොකුම ප්‍රශ්නය තමා ඒ target  වලට යන්නෙ කොහොමද කියලා. නමුත් සර්ගෙ  Rich Theory යෙන්  පසු ඇත්තටම මට Achieve කරගන්න පුලුවන් කියලා තේරුණා.
ඇත්තටම මo ගොඩාක් ණයගැතියි සර්ට. මොකද ඒ හීන, හීන නොවී සාර්ථක කරගත හැකි target  ඔබ මට පෙන්වා දුන්නා. සර්ගෙ දැක්ක හොදම ගුණාoගය තමා ,කිසිම ගුරුමුෂ්ටියක් නැතිව වටිනා දේවල් අපට කියා දෙනවා. .කිසිම දෙයක් අපට දෙන්න ලෝබ වුනේ නෑ. 

සර් ගෙනයන වැඩපිළිවෙල ගොඩාක් අගය කරනවා. සර් ලoකාව ගැන ගොඩාක් හිතනවා.අනාගතේ සර්ගෙ වැඩකටයුතු වෙනුවෙන් මo ඕනෑම සහයෝගයක් දක්වනවා.
සර්ට ජයෙන් ජය..
Proffesional

Isuru Sampath

   920431984 v
 Isuru Sampath

ඇත්තම කියනවනම්, සර් අපට දෙවියෙක් .
මට හිතාගන්න බැරි වෙනසක් වුණා.සර් අපට උගන්වන්න ආපු දවසෙ ඉදලා ඒ වෙනස ඇතිවෙන්න ගත්තේ. සර් මට ලොකු ශක්තියක් දුන්නා. මෙ තරම් වටිනා දේවල් මීට කලින් කාගෙන් වත් අහල නෑ.සර් කියලා දුන්න දේවල් වලින් මම ජිවිතේ හොද ගමනක් යනවා.සර්ට ලෝකයේ තව තවත් හොද තැනකට යන්න ලැබේවා මම පතමි.සර්ට පුලුවනි මේ ලෝකය  වෙනස් කරන්න. මම ඉන්නවා සර් එක්ක. “ඉශාන්ත සිරිබද්දන”  කියන නාමය ලෝකයේ රන් අකුරින් ලියවෙන්න ඕන.ලියාගන්න බැරි තරම් දේවල්කියන්න  තියෙනවා අපේ සර් ගැන.
 සුබ අනාගතයක් සර්ට

විනෝජ් ධර්මරත්න

 851151788 v
H.M. විනෝජ් ධර්මරත්න
                               
සර්,  මුලින්ම කියන්න ඕන මම ගොඩාක් ආසාවෙන් උන්නෙ සර් ගැන    Feed back එකක් දෙන්න. ඒත් උපුල් අයියට වගේම මටත් කදුළු එයි කියල හිතුනු නිසයි ආවෙ නැත්තෙ.ඇත්තට සර් අපට උගන්නපු Session ජීවිත ලොකු වෙනසකට පත් කලා. සර් මහන්සි වෙලා ගොඩාක් අමාරුවෙන් ඉගනගත්ත , හොයාගත්ත දේවල් අපේ ජීවිත සාර්ථක කරගන්න අපට කියාදෙන විදිය දැකල සමහර වෙලාවට මාර විදියට පුදුම හිතෙනවා. PCJT Program   එකෙන් අපි ජාවා වලට මුල් අකුරු කියවනව වගෙම අපේ ජීවිත ගමන් කරන්න ඕන මාර්ගය කොහොමද තෝරගන්නෙ ,ඒ මාර්ගෙ අසාර්ථක නොවී ගමන් කරන්නෙ කොහොමද කියල  කියා දෙන දේවල් කවමදාවත් කිසිකෙනෙකුට මේ විදියට ඉගනගන්න ලැබෙයි කියලා මo හිතන්නෙ නෑ. Java කියල මo අහල තිබුණා .ඒ වගේම Software  Engineering  ගැනත් අහල තිබුණත් ඒක හරිම අමාරු දෙයක් කියල තමයි මන් මේකට එන්න කලින් හිතාගෙන උන්නේ.ඒත් සර් ඔබතුමාට පින් සිද්ධ වෙන්න මේ ඉගන ගත් මාස ගනනවට තවම නම් අමාරුවක් දැනුණෙ  නෑ. MSc  එකෙ උගන්වන Theory  අපිට ඉගැන්නුව කිව්වට සර්ගෙ Talent  එක කොයිතරම්ද කියනව නම් ඒ පාඩම් O/L වල අමාරුවෙන් ඉගනගත් Subject තරම් වත් අමාරු වුණේ නෑ.සර් අපට උගන්වපු පාඩම් අපේ ජීවිත වලට අරගෙන අපේ ජීවිත,අපේ වටේ ඉන්න අය්ගෙ ජීවිත සාර්ථක වෙන විදිය දැකල සර් හදවතින්ම සතුටුවෙන බව මේ ටික දවසට අපට හොදටම දැනුණා.සර්ට හදවතින්ම ස්තුතිවන්ත වෙනව.මම ජීවිතේ තියපු හොදම පියවර ඒදා මුල්ම දවසෙ IJTS එකට අඩිය තියපු දවස කියල මම බය නැතුව කියනව.සර්ට අපි හැමෝම හදවතින්ම ස්තුතිවන්ත වෙනවා.        

  
Thank You Very Much Sir.

Eranda Charitha




900922698v       
Amda1990@gmail.com

සර් , මගේ ජීවිතේ මම දැක්ක Best Teacher .මේ සති  6 ට මගේ ජීවිතේ උන වෙනස සත්තකින්ම මටවත් හිතා ගන්න බෑ. ඇත්තටම මේ අවුරුදු 20 ක  මම කරපු දේවල් මොනාද කියලා හිතෙනවා.මට A/L නැති නිසා ගෙදරින් වදේ A/L කරන්න කියලා. ඒත් PCJT නිසා අද මම ලොකු ශක්තියක් ඇතිකෙනෙක් .සර්ට පින් සිද්ධ වෙන්න ඕන.සර් නම් මට දෙවියෙක්. මම කැමතියි ලoකාවෙ ඔක්කොම කෙල්ලො කොල්ලො PCJT කරනවනම් .කවුරු නැතත් මo සර් එක්ක ඉන්නවා. Campus යන්න බැරිව විභාග අසමත් වෙලා  ඉන්න අසරණ අයව ගොඩ දාලා  ලoකාව දියුණු කරන්න පුළුවන් කියන කතාව මම සත්තකින්ම පිලිගන්නවා.මගේ ජීවිතේ වෙනස් කරපු 1ම කෙනා Ishantha සර්.  සර් , සති 3 ක් යන්න කලින් මම Lap එකක් ගන්නවා. මගේම සල්ලි වලින්.
සර් මo බදුල්ලෙ ඉදලා මෙහෙ ආවෙ ජීවිතේ සාර්ථක කරගන්න .මම ඇත්තටම නියම තැනකට ආවේ.සචින්ද්‍ර සර් කීව වගේ අපි ගොඩාක් පින් කරල තියෙනවා ඉශාන්ත සර්ගෙන් ඉගන ගන්න ලැබීම.මම දැන් මගේ Success  Plane 1 ගහලා ඉවරයි. සර් කියා දීපු විදියටම. මම කවදා හරි මෙරට හදන කෙනෙක් විදියට, සර්ගේ ගෝලයෙක් විදියට  ජීවිතය ජය ගන්නවා.
සර් අපි බදුල්ලෙ Seminar 1ක් කරමු. ගොඩාක් අය ඉන්නවා එහේ Exam fail   වුන අය. අපට පුලුවන් එයාල ගොඩ දාන්න.  සර් මo කොහොමහරි ව්‍යවසායකයෙක් වෙනවා..         

Pubudu Pathum




                                                                               
921021003 v
G.Pubudu Pathum

මාව වෙනස් කරපු ජීවිතය හදාගන්න  මග පාදපු  අපේ සර් ට  මගේ හදවතින්ම ස්තුති කරමි. අප මෙතෙක් දවසක් කිසිම අරමුණක් නැතිව ආපු ගමනෙන් සාර්ථක මාර්ගයට හරවල ඒ තුල ගමන් කරන අයුරු සර් අපට කියා දුන්න විතරක් නෙවේ අපට අවශ්‍ය හැම දැනුමක් ම සර් අපට දුන්නා.අපව නිවරැදි මගට යොමු කලාට සර්ට පිo. සර් අපිත් එක්ක දිගටම ඉන්න සර් අපට අලුත් දේවල් කියා දෙන්න .IJTS ආයතනය තවත් දියුණු වේවා.රටට වැඩදායි ලමයි පිරිසක් බිහි කරන්න ඔබට ශක්තිය.

ස්තූතියි.


Dilshan Isuru



                                       
  932032945v 
Dilshan Isuru   
                            
සර් මගේ මුළු ජීවිතේම වෙනස් කලා.සර් වගේ රටට ආදරේ කරන උත්තම පුද්ගලයෙකුගෙන් පොඩි දෙයක් නොව මුළු ලෝකයම ගැනම ඉගනගත්තා.
 ජාවා අධ්‍යාපනයත් සමග සමාජ අධ්‍යාපනය සර් අපට නොඅඩුව කොහෙවත් ම නොමැති විදියට ඉගැන්නුවා. සර් මගේ අනාගත සැලසුමේ හොද නරක ,කලයුතු ,ඉවත් කලයුතු  හැමදේම අපට පැහැදිලි කලා. මාව මිනිසෙක් කලා. සර් සැමදා අප සමග සිටීවි.

බුදු සරණයි සර්.


Professional

Asanka Yahampath


902191402 v    
Asanka Yahampath 
                                                                       
මා ගැන කියනවනම් මම PCJT Training Program සහභාගි වීමෙන් පසු මාගේ අදහස් ආකල්ප හා බලාපොරොත්තු වල ලොකු වෙනසක් සිදු නොවුනත් අලුත් අදහස් හා ආකල්ප ගොඩාක් මට එකතු වුණා.එයට මූලික හේතුව නම් ඉශාන්ත සර් නැමති අති විශිෂ්ට ගුරුවරයා ,එසේ ත් නැත්නම් ඒ වටිනා සොදුරු මිනිසාගේ ප්‍රතිරූපය මා තුල තැම්පත් කල බැවිනි.ඔහුගේ  නවීන  ක්‍රම හා පර්යේෂණ   රටාව තුලින් මාගේ මනසෙහි දීර්ඝ කාලීනව අධ්‍යාපනික කරුණු තැම්පත් විය.

ඉශාන්ත සර් සියලුම සම්ප්‍රදායික ක්‍රම වලට අභියෝග කරමින් ඔහුගේ නව අධ්‍යාපනික ක්‍රම ඉදිරිපත් කිරීම තුලින් මම දුටුවේ ඔහු තවත් එක් සම්ප්‍රදායික ගුරුවරයෙකු නොවන බවයි.අධ්‍යාපනයෙන් සර්ට තව තවත් නව නිර්මාණාත්මක කාර්යයන් කිරීමට ධෛර්ය ලැබේවා.
        

                                                                 

Anup Udesh



890871852 v
Anup Udesh
 
 
ඇත්තට ඉශාන්ත සර් ගොඩාක් හොද කෙනෙක්.මම මුල්ම දවස් ටිකේ ගොඩාක් බයවෙලා හිටියේ සර් ගැන.මොකද ගොඩක් සැරයි කියලා. ඒත් ඉගනගනිද්දි දැනුනා සර් ගොඩාක් හොද කෙනෙක්. ER Diagram”   මම හිතනවා මට හොද අවබෝධයක්  ලැබුණා කියා. ඇත්තටම ER Diagram ගැන මාරම අවබෝධයක් ලැබුණා .සර් ට ගොඩාක් ස්තූති වෙනවා. ඒ  සර්ගෙ ඉගැන්වීමේ විලාෂය නිසා. සමාජය ගැන ,දියුණු වෙන ක්‍රම , මුදල් හොයන ක්‍රම,ගැන ලොකු අවබෝධයක් ලැබුනා.
අනාගතේ ගැන ගොඩාක් දේවල් කියා දුන්නා.

ඉශාන්ත සර් නිසා මගේ අනාගතේ දැන් මට පේනවා.ඉශාන්ත සර් හරියට දෙවි කෙනෙක් වගේ.සාමාන්‍ය මිනිසකුට හිතන්න බැරි දේවල් පවා සර් හිතනවා. ඉශාන්ත සර්ට පුදුම දැනුමක් තියෙනවා.මෙවැනි ගුරුවරයෙක් ලැබීම ගැන මම ගොඩාක් සතුටු වෙනවා.

නේලක ඩිෂාන්



                                                                     

910094297v  
 නේලක ඩිෂාන් මනතුoග
                               
      ඉශාන්ත සර් උගන්වපු කාල පරිච්ජේදය මගේ ජීවිතේ හැරවුම් ලක්ෂය කියලා මo හිතනවා.මගේ ජීවිතයට විශාල බලාපොරොත්තු මෙන්ම ඒවා සාර්ථක කරගන්න අයුරු ඉගැන්නුවා. මට වෙලාවකට පුදුම හිතෙනවා සර් කොහොම මෙතරම් දැනුම ලබාගත්තද කියලා. අදත් හෙටත් අනාගතයෙත් අපි සර් එක්කම ඉන්නවා.
පුලුවන් නම් ඉදිරියටත් වරින් වර අපට දේශන ඉදිරිපත් කරන්න. එවිට අපට හැමවිටම නව පන්නරයක් ලැබෙනවා. 

IJTS